| පාසල ආරම්භ වූ දිනය | 1941 නොවැම්බර් 02 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1941 නොවැම්බර් 02 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 22322 |
| සංගණන අංකය | 07337 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 03 පර්චස් 23 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | මාතර |
| කොට්ඨාසය | මාතර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මාතර |
| ග්‍රාම සේවක වසම | මැද්දවත්ත, දකුණ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 425/C |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 28 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 888 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 52 |
| පාසලේ වර්ණය | කහ,කොළ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ