IMG-20221111-WA0080-01.jpeg
IMG-20221117-WA0025.jpg
nimala.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

දැනුම, කුසලතා, ආකල්ප වලින් පිරිපුන් උපන් දේශයට හිතැති දරු කැලක් බිහි කිරීමෙහි ලා දකුණු පළාතේ ප්‍රමුඛතම පාසල බවට පත්වීම.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

දකුණු පළාතේ මාතර මැද්දවත්ත ප්‍රදේශයේ රුහුණු විශ්ව විද්‍යාලයට මුහුණලා සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

පාසලේ මෙහෙවර

 

සමබර පෞරුෂයකින් යුතු දරු පරපුරක් සමාජයට දායාද කිරීමට රෝහණයන් වන අපි පවතින භෞතික හා මානව සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් අධිෂ්ඨානශීලීව කැපවෙමු.

Notice Board

ශිෂ්‍ය පාර්ලිමේන්තුව

අධ්‍යාපන චාරිකා

විද්‍යා ප්‍රදර්ශනය

ROHANA MV