පාසලේ දරුවන්ගේ දැල් පන්දු ක්රීඩා කුසලතාවය නැංවීම සදහා විවිධ පාසල් කාණ්ඩ යටතේ පවත්වනු ලැබූ දැල් පන්දු ක්රීඩා උළෙලක් 2022 නොවැම්බර් 28 වන දින උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි.
පැරණි බුද්ධ මන්දිරය ප්රතිසංස්කරණය කරවා 2022 දෙසැම්බර් මස 15 වන දින පසලේ සිසුවන්ගී ආගමික කටයුතු උදෙසා විවෘත කරන ලදි.
පාසලේ වාර්ෂිකව පවත්වනු ලබන දානමය පිංකම මෙම වර්ෂයේත් ඔක්තෝබර් මස පවත්වන ලදි.